27 C
Colombo
20/10/2024

රජයට විරෝධය පලකිරීමට සමගි ජන බලවේගයට අද කොළඹට

Share with your friends :

වැට් බද්ද හා අධික ජීවන වියදම හේතුවෙන් රටේ ජනතාව පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් රජයට විරෝධය පලකිරීම සඳහා සමගි ජන බලවේගය සංවිධානය කරන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය අද කොළඹදී පැවැත්වේ.
මේ සඳහා රට පුරා සියලු ප්‍රදේශ වලින් සමගි ජන බලවේගයේ සාමාජිකයන් හා ජනතාව පැමිණීමට නියමිත අතර කොළඹ -ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක මෙහිදී සංවිධාන කටයුතු වල වැඩි බරක් දරන බව සඳහන්ය. උද්ඝෝෂණය කොළඹට පැමිණෙන සියලු මාර්ග ඔස්සේ කොළඹ ස්ථාන පහක් වෙත රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව ස්ථාන ගණනාවකදී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට නියමිතය.

Share with your friends :