මේ අතර 2025 වසරේදී නව දේපළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.
දේපළ බද්ද සෘජු බද්දක් වන බවත් එම බද්ද ඉහළ දේපළක් ඇති අයගෙන් අය කරගනු ලබන නිශ්චිත මුදලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, මේ මගින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවය.