ලොහාන් රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස දිවුරුම් දෙයි 29/01/2024 Share with your friends : වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා දිවුරුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි. Share with your friends :