Online පනත වැඩි ඡන්දයෙන් සම්මතයි 24/01/2024 Share with your friends : මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාවය පිළිබද කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 108ක් හා විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් ලැබින. ඒ අනුව වැඩි ඡන්ද 46කින් පනත සම්මත විය. Share with your friends :