27 C
Colombo
02/11/2024

තුර්කි පාර්ලිමේන්තුව ස්වීඩනයේ නේටෝ අයදුම්පතට අවසර දෙයි

Share with your friends :

ස්වීඩනය නේටෝ සංවිධානයට ඇතුලත් කර ගැනීම සඳහා තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී තිබේ.
නේටෝ සංවිධානයට ඇතුලත්වීම සඳහා මෙතෙක් තුර්කිය විසින් ස්වීඩනයට අවස්තාව නොදුන්නේ ස්වීඩනය කුර්දි ගරිල්ලන්ට සහයෝගය ලබා දෙන බව පවසමිනි.
නේටෝ සංවිධානයට අලුතින් රටක් ඇතුලත් කර ගැනීම සඳහා එහි සියලු සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍යවේ.

Share with your friends :