27 C
Colombo
25/11/2024

CEB ලක්ෂ දහයකගේ විදුලිය විසන්ධි කරලා-නැවත විදුලිය දීමෙන් ලාභය මිලියන 3200 ක්

Share with your friends :

2023 වසරේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය දශ ලක්ෂ හැට නම දහස් පන්සීය තිස් නවයකගේ (1,069,539) විදුලිය විසන්ධි කර ඇත.විසන්ධි කිරීමෙන් පසු නැවත විදුලි සම්බන්ධතා ලබා දීමට දඩය ලෙස රුපියල් තුන්දහසක් අය කරයි .
මෙසේ විසන්ධි කල විදුලිය සම්බන්ධතා යලි ලබා දීමෙන් මණ්ඩලය ලබන ලාභය රුපියල් මිලියන තුන් දහස් දෙසීයකට අධිකය.
ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ රුපියල් කෝටි 6000 ක ලාභ ලබා තිබේ.

Share with your friends :