27 C
Colombo
25/11/2024

මාලිමා රජයක අගමැති ධුරය හරිනිට

Share with your friends :

ජාතික ජන බලවේගයේ රජයක් බිහි වුවහොත් ඒ යටතේ අගමැති ධුරය සඳහා හරිණි අමරසුරිය පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
මේ වන විට දැවැන්ත කාන්තා ආකර්ශනයක් එම පක්ෂයට ඇතිවී තිබෙන අතර කාන්තාවක් අග්‍රාමාත්‍ය ධුඅරයට නම් කිරීම මගින් කාන්තා ආකර්ෂණය වැඩි කර ගැනීම සිදු වනු ඇත.
මේ අතර පසුගියදා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකුද කාන්තාවක් අගමැති තනතුරට පත් කරන බව සනාථ කර තිබේ.

Share with your friends :