27 C
Colombo
24/11/2024

මහර බන්ධනාගාර ගැටුමින් මිය ගිය අටකට කොරෝනා

Share with your friends :

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී ඇතැයි
රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වී තිබේ. මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගියහ.
එහිදී තවත් රැඳවියන් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර තුවාල ලබූ රැදවියන්ගෙන් 38 දෙනෙකුද කොරෝනා ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇත.

Share with your friends :