ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.
රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇත. කෙසේ වෙතත් මේ දක්වා ජීවිත හානි වාර්තාවී නොමැත. ඉන්දුනීසියාව වටා තවත් භූකම්පන කීපයක්ම පසුගිය පැය 12 ක කාලය තුල වාර්තාවී තිබේ.