27 C
Colombo
25/09/2024

දිලිත් ජයවීර දකුණු ආසියාවේ උසම තැන කැරකෙයි

Share with your friends :

කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල පසුගියදා විවෘත කර තිබේ.
ඒ අනුව මෙම අවන්හල සිට්‍රස් හෝටල් සමූහය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
කොළඹ නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල සැලකෙන්නේ දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙසයි.
මෙම අවන්හලේ හිමිකරු වන්නේ දෙරණ මාධ්‍ය ජාලය හිමි ව්‍යාපාරික දිලිත් ජයවීරය.
2024 ජනාධිපතිවරණ සටනට පිවිස සිටින ඔහු මේ වන විට සිය ව්‍යාපාර රැසක අධ්‍යක්ෂ ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.

Share with your friends :