27 C
Colombo
23/09/2024

VAT වහාම ක‍්‍රියාත්මකයි.. කොත්තු, ෆ‍්‍රයිඩ් රයිස්, කිරිතේ, ප්ලේන්ටි මිල ඉහලට

Share with your friends :

හෙට දිනයේ සිට රට පුරා ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහල නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් රුපියල් 25කින්, කිරිතේ එකක් රුපියල් 15කින්, ප්ලේන්ටියක් රුපියල් පහකින්, කෙටි කෑම කෙටි කෑම රුපියල් දහයකින් ඉහල නංවන බවද ඔවුන් නිවේදනය කරයි.

වැට් බද්ද ඉහල නැංවීමත් ඒ හරහා ආපන ශාලාවල යෙදවුම් වල මිල ඉහළ යාමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

Share with your friends :