27 C
Colombo
23/09/2024

ජල බිල්පත් හිගය බිලියන 12 පනී-ජනතාවට ආදායමක් නැහැ

Share with your friends :

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පැවසීය.

මේ වනවිට මණ්ඩලයට බිල්පත්වලින් අයවිය යුතු හිග මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව පැවසීය.

තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :