27 C
Colombo
23/09/2024

වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ඉහළට

Share with your friends :

ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා මේ බව පැවසීය.

ඔහු පැවසුවේ, මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03කින් පමණ ඉහළ යාමක් සිදුවන බවය.

Share with your friends :