27 C
Colombo
24/11/2024

බිත්තර හිතූ හිතූ ගණන්වලට විකුණයි

Share with your friends :

බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

බිත්තරගයක තොග මිල මේ වන විට රුපියල් 55 ත් 58 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් උත්සව සමය ආසන්න වන විට විත්තරයක මිල රුපියල් 70 කට ආසන්න වනු ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

එසේ වුවහොත් කේක් ඇතුළු උත්සවය සමයේ බහුලව පාවිච්චි වන ආහාර වර්ග රැසක මිල ඉහළ යනු ඇති බව ද පාරිභෝගිකයෝ වැඩි දුරටත් සඳහන් කරති.

Share with your friends :