27 C
Colombo
26/11/2024

දේශපාලඥයන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් විශාල ණය මුදල් කප්පාදු කිරීමට සූදානමක්

Share with your friends :

දේශපාලඥයන් විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගත් විශාල ණය මුදල් කප්පාදු කිරීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩසටහන අනුව දේශීය ණය පත විවෘත කිරීමේ කටයුත්ත යටතේ මෙම කටයුතත කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

නොගෙවන ණය යටතේ දේශපාලනඥයන්ගේ විශාල ප්‍රමාණයෙන් ලබා ගෙන ඇති ණය මුදල් කපා හැරීමට ඇතැමුුන් මෙසේ සූදානම් වෙමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

මේ නිසාම මෙම ණය අය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සෑදිය යුතු බව ද හෙතෙම කියා සිටියේය

Share with your friends :