පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
එම කාල සීමාවෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පතිවරයා පොලිස්පති වරයා වශයෙන් පත් කෙරෙනු ඇතැයි ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අද (25) අවසන්වීමට නියමිතව තිබිනි .