ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ඉහල නිලධාරියෙකුගේ දුෂණ වංචා සම්බන්ධයෙන් රජයේ ඉහල බලධාරීන් වෙත පැමිණිලි රැසක් ලැබී තිබේ.
දකුණු පළාතේ ප්‍රධාන නගරයකින් ඉතාම සාමාන්‍ය පවුලක උපත ලබා ඇති මේ පුද්ගලයා මේ වන විට දකුණු පළාතේ ඉන්ධන හල් රැසක හිමිකරුවකු බව පැවසේ.
මොහු විවිධ පුද්ගලයන්ගේ නම් වලින් කොළඹ නගරය හා ඒ අවට සුපිරි නිවාස රැසක් මිලදී ගෙන ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.
දැඩි ස්ත්‍රී ලෝලියකු වන මොහුට විවිධාකාර සැපයීම් ලබා දීමට ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ සැපයුම්කරුවන්ට සිදුවී ඇති බවද පැවසේ.
previous post
next post