27 C
Colombo
28/11/2024

ලක්ෂය ඉක්මවා වැටුප් ගන්නා වෛද්‍යවරු-බැංකු නිලධාරීන් ‘කළු සතියක්’ අරඹයි

Share with your friends :

ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තික එකමුතුව කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමේ ‘කළු සතිය’ අද (23) දිනයේ ආරම්භ කළහ.

ඒ අනුව රටපුරා වෛද්‍යවරු ඇතුළු රෝහල් නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ඇතුළු ආයතන රැසක නිලධාරීන් කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළ අතර ඇතැම් ආයතන ඉදිරිපිට විරෝධතා ද පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

Share with your friends :