රට පුරා පාසල් විශාල ප්‍රමාණයක පාසල් ගාස්තු හා පහසුකම් ගාස්තු වැඩිකිරීම නිසා දෙමාපියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති.
රට ආර්ථික වශයෙන් බරපතල අර්බුදයකට පත්ව ඇති මේ මොහොතේ දමපියන් දැඩි ආර්ථික දුෂ්කරතාවනට මුහුණ දෙමින් සිටියදී පාසල් ගාස්තු මෙසේ වැඩි කිරීම දෙමාපියනට කිසිසේත් දරාගත නොහැකි බව බොහෝදෙනා පවසති.
ඇතැම් පාසල් වල පහසුකම් ගාස්තු දෙගුණයකින් වැඩිකර තිබේ.
previous post
next post