සූර්ය පැනල බද්දෙන් නිදහස් කරයි 03/01/202304/01/2023 Share with your friends : සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. බලශක්ති සහ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය විදුලිබල ජනනය ඉහළ නැවීම සඳහා මෙම පියවර ගෙන තිබේ. Share with your friends :