හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය
කෙසේ වෙතත් ගුවන් යානා නඩත්තුව වැනි කටයුතු සම්බන්ධයෙන් යම් යම් පිරිස් ඉදිරිපත් වෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.