කොළඹ කොටස් වෙළඳ පොළේ ලැයිස්තු ගත සමාගම් අටක් සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ විසින් අනතුරු ඇගවීමක් සිදු කර ඇත.
එම සමාගම අටේ කොටස් ගනුදෙනු දෙසැම්බර් මස 8 වන දින සිට අත්හිටුවන බව දන්වා ඇත.
ඊට හේතු වී ඇත්තේ 2022 මාර්තු මස 31න් අවසන් වන මුල්‍ය වර්ෂයට අදාල වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීමයි.