27 C
Colombo
28/11/2024

ජනපති ඊජිප්තු යයි

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතය.

නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනි දා දක්වා ඊජිප්තුවේ දී පැවැත්වෙන COP 27 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුවට යාමට නියමිතය.COP 27 සමුළුව යනු දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක සමුළුවකි.

ජනාධිපති ධුරයට පත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමෙි කටයුතු සඳහා මුලින්ම එංගලන්තයටත් දෙවැනිව ජපානයටත් තුන්වැනිව පිලිපීනයටත් සංචාරය ක⁣ළේය.

ඊජිප්තු සංචාරය ජනාධිපතිවරයාගේ හතරවැනි විදේශ සංචාරයයි.

Share with your friends :