27 C
Colombo
26/11/2024

දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්

Share with your friends :

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවිමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග මිලදී ගැනීමට සිදුව ඇති බවත් රෝගීන්ට මාසයෙන් මාසයට සායනයට පැමිණීමට සිදුව ඇති බවත් වෛද්‍යවරු පවසති.

Share with your friends :