27 C
Colombo
24/11/2024

චන්ද්‍රිකා – සජිත් හමුව දේශපාලන ලෝකය කළඹයි

Share with your friends :

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එය කොරෝනා වසංගතය ගැන සාකච්ඡාවක් බව පැවසුනද එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය.
1994 සිට 2005 වසර දක්වා මෙරට විධායක ජනාධිපති තනතුර දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය කාලයේ මෙරට සිදු වූ දේශපාලන පෙරළි ගණනාවක තීරණාත්මක චරිතයක් විය.

Share with your friends :