27 C
Colombo
28/11/2024

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාස්තු සියයට 30කින් ඉහළට

Share with your friends :

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු සියයට 25ත් 30 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී එය ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා කීය.

Share with your friends :