කැබිනට් මණ්ඩල විසින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කල යුතුය.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.