‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් පස්දෙනකු 28 දිනයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
මියගිය පුද්ගලයන් අතරින් සිවුනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අනෙත් පුද්ගලයා වයස 30 ත් 59 ත් අතර පසුවූ පිරිමියෙකි.
මියගිය පුද්ගලයන් අතර පිරිමි 4 ක් සහ කාන්තාවක් වන බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.