27 C
Colombo
02/11/2024

අමාත්‍යංශ විෂයන් වෙනසක් – පොලීසිය – ශ්‍රී ලංකා ටෙලිකොම් – අමාත්‍යංශ වෙනස්වේ

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගම තාක්ෂණ අමාත්‍යංශය නමින් අලුතින් ඇති කරන ලද අමාත්‍යංශයක් යටතට පත් කර තිබේ. එසේම මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශය යටතට පත් කර ඇත. මෙතෙක් අමාත්‍යංශ කීපයක විෂය ධාරා යටතේ පැවති ආයතන නව අමාත්‍යංශ කීපයක් යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය සඳහා මෙතනින් පිවිසෙන්න
http://www.documents.gov.lk/files/egz/2020/11/2202-25_S.pdf

Share with your friends :