ඩොලර්වලට තවත් සීමාවක් 24/06/202225/06/2022 Share with your friends : ශ්රි ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට ළඟ තබාගත හැකි විදේශ මුදල් ප්රමාණය ඇ:ඩො:15,000 සිට 10,000 දක්වා අඩු කිරිමට තීරණය කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි. මෙම තීරණය ජුනි මස 16 වැනි දා සිට ක්රියාත්මක වේ. Share with your friends :