27 C
Colombo
26/11/2024

ශ්‍රීලනිපයට එරෙහි වාරණයක්

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම හෝ පක්ෂය තුළ කටයුතු කිරීම වැලැක්වීම ඇතුළු මොන යම් තීරණයක් ගැනීම අත්හිටුවමින් පක්ෂ සභාපතිවරයාට සහ මධ්‍යම කාරක සභාවට කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ලබන 20 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා” මධ්‍යම කාරක සභාවට එලෙස නියම කළේය”
අදාළ වාරණ නියෝගය අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම විධායක සභාවෙන්ල දිස්ත්‍රික් නායකත්වයෙන්ල ආසන සංවිධායක ධුරයෙන්ල ඉවත් කිරීම” තනතුරුවලින් ඉවත් කිරීම හෝ මොන යම් තීරණයක් ගැනීම අත්හිටුවා ඇත.

Share with your friends :