27 C
Colombo
08/02/2025

විමල්ලාගෙන් නව සන්ධානයක්

Share with your friends :

නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂවල පූර්ණ එකඟතාවෙන් එම සන්ධානය වෙනුවෙන් නායකයකු තෝරා පත්කර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

Share with your friends :