27 C
Colombo
08/02/2025

රජයේ සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීමේ චක්‍රලේඛය එළියට

Share with your friends :

පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව එමගින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ප්‍රධාන කරුණු 04ක් යටතේ කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීමට උපදෙස් දී තිබේ.

Share with your friends :