ආනයනික කිරිපිටි මිල ඉදිරි සතිය අවසානයේ නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කිරිපිටි සඳහා පාලන මිල ඉවත්කර ඇති නිසා කිරිපිටි සමාගම්වලට අභිමතය පිරිදි මිල ඉහළ දැමිය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කිරිපිටි කිලෝවක් රුපියල් 800 ත් 1000 ත් අතර මුදලකින් ඉහළ යනු ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.