ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමට තීරණය කර ඇත.
ඒ පිලිබදව ඔවුන් ජනාධිපතිවරයාට තම යෝජනා සඳහන් ලිපියක් යොමු කිරීමට අදහස් කර සිටී.
මෙම පිරිස අතර කැබිනට් ඇමති ධුර අහිමි වූ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද ඇතැයි දැනගන්නට ඇත.
මෙම තත්ත්වය මත ආණ්ඩුවේ 113 සරල බහුතරය නැතිවී යාමේ ඉහළ අවදානමකට ලක්ව ඇත.