ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ තීරණය කර තිබේ.
එම මිල ඉහළ දැමීමත් සමඟ ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 790 ක් දක්වා ඉහළ ගියේය.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ රුපියල අවප්රමාණය වීම වීම හේතුවෙන් මෙසේ නැවත කිරිපිටි මිල ඉහල දැමීමට සිදු වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවැසීය.