27 C
Colombo
25/11/2024

යුගදනවි පෙත්සම් විසි වෙයි

Share with your friends :

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කලේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද (04) යළි කැඳවූ අවස්ථාවේදී එම පෙත්සම් විභාගයට ගැනීම මෙලෙස ප්‍රතික්ෂේප විය.

Share with your friends :