ලබන නොවැම්බර් 21 වැනිදා සිට ගුරු ග්‍රහයා නීච වීම ලොවටම ඉතාම දරුණු කාලයක් උදා කරන බව දේශීය මෙන්ම ජාත්‍යන්තර ජ්යෝතිෂ්යවේදීහු පවසති.
මේ තත්වය ලබන වසරේ එනම් 2021 අප්‍රේල් 05 වැනිදා දක්වා බලපායි. මෙම කාලය තුල ලොව පුරා රටවල භුමිකම්පා, සුනාමි , ගිනිකඳු පිපිරීම් ,නායයාම් ,ජල ගැලීම්, විවිධ අනතුරු සිදුවන බවටත් ආහාර හිඟවීම හා ජනතාව අතර විවධ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බවටත් ජ්‍යෝතිෂ්‍යවේදීන් අනාවැකි පළකර තිබේ. එම නිසා එම කාලය ඉතාම ප්‍රවේශමෙන් ගත කල යුතු කාලයක් බව ජ්‍යෝතිෂ්‍යවේදීන් පෙන්වා දෙති.