27 C
Colombo
24/11/2024

කොරෝනා සඳහා සාර්ථක එන්නත් රැසක්

Share with your friends :

මේ වන විට කොරෝනා රෝගය සඳහා රටවල් රැසක් කොරෝනා එන්නත් කීපයක්ම සොයා ගෙන තිබීම නිසා ලොව පුරා ජනතාව තුල යම් බලාපොරොත්තුවක් ඇතිවෙමින් පවතී.
ඇමරිකාවේ මොඩර්නා සමාගම විසින් නිෂ්පාදනය කළ කෝවිඩ්-19 එන්නත හා ඇමරිකානු ෆයිසර් /බයෝටෙක් සමාගමේ එන්නත් ඒ අතර ප්‍රධානවේ.
එසේම එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රා සෙන්කා සමාගම් නිපදවා ඇති එන්නත මේ වන විට සාර්ථක වී තිබේ.
එසේම රුසියාවේ ස්පුට්නික් V එන්නත මේ වන විට රුසියාව තුල සාර්ථකත්වය පෙන්වා තිබේ. මේ වන විට තවත් රටවල් ගනනාවක් එන්නත් ගනනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර අත්හදා බලමින් තිබේ.

Share with your friends :