එළඹෙන මැයි මාසය දක්වා දිනකට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට බල කෙරෙමින් ඇති බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත.
විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ දින පහක පමණ කාලයක් සදහා තෙල් සංස්ථාව විසින් දැවි තෙල් ලබා දී ඇති නිසා එම කාලයේදී විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි.