බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 455 හිඟයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා පෙන්වා දෙයි.
පොලී අනුපාත සහ විනිමය අනුපාත කෘතීම ලෙස පාලනය කිරීම හේතුවෙන් මෙම අර්බුදය උග්‍ර වී ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටින්නේ තමන් ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.