පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වෙත ගොස් ඇත. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව ඇත.
අගමැතිවරයා තිරුපති දේවස්ථානය වෙත පැමිණෙන විට ඒ අවට දැඩි ආරක්ෂක රැකවල් ලා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.