27 C
Colombo
24/11/2024

බොරු කියා මිල වැඩිකරගත් කිරිපිටි සමාගම් ආනයනය අත්හිටුවයි ?

Share with your friends :

ව්‍යාජ දත්ත හා මිල ගණන් ඉදිරිපත් කර විශාල මිල වැඩිවීමක් ලබා ගත් කිරිපිටි සමාගම් කිරිපිටි ආනයනය අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බව පැවසේ. දැනටමත් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් පවතී.

ඩොලර් හිඟයත් සමඟ විදේශ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මේ වන විට කිරිපිටි ආනයනයෙන් සියයට 50 ක් පමණ නතර වී ඇති බව එම සමාගම් කියා සිටී.

Share with your friends :