27 C
Colombo
23/10/2024

හෙලිකොප්ටරය කඩා වැටී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට

Share with your friends :

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රව්වාත් ඇතුළු 13 දෙනකු ගමන් කරමින් සිටි හමුදා හෙලිකොප්ටර් යානය තමිල්නාඩුවේ දී අනතුරට පත්ව ඔහු මිය ගොස් තිබේ

ජනරාල් බිපින් රව්වාත්ගේ බිරිඳ ද හෙලිකොප්ටරයේ සිට ඇත. සෙසු පිරිස ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් බව පැවැසෙයි.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17වී5 වර්ගයේ එම හෙලිකොප්ටර් යානය දිල්ලියේ සිට සුල්ලූර් බලා පියාසර කරද්දී අනතුරට පත් වුණු බව පැවැසෙයි.

අනතුරට හේතුව කුමක්දැයි සෙවීමට විමර්ශන ආරම්භ කළ බව ඉන්දීය රජය පවසා තිබේ.

Share with your friends :