27 C
Colombo
23/10/2024

පදික වේදිකාවේ නවතා ඇති වාහන අද සිට ඉවත් කරයි

Share with your friends :

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය ඇති වන අයුරින් සහ පදිකයන්ට අවහිර වන අයුරින් පදිකවේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් (8) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

එලෙසම වාහන නවතා තබා ගෙන තබා ගෙන සිටින පුද්ගලයන්ට එම මොහොතේදීම දැඩි අවවාද කරන අතර අයිතිකරුවන් නොමැතිව නවතා ඇති වාහන ළඟම ඇති පොලිසිය වෙත රැගෙන යන බවත් පොලිසිය පවසයි.

මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බව ද පොලිස් සාරවත් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Share with your friends :