27 C
Colombo
22/10/2024

විදුලි ඉංජිනේරුවෝ වෘත්තීය ක‍්‍රියාමාර්ග දැඩි කරති.. හදිසි බිද වැටීම් සේවාවෙන් ඉවත් වේ

Share with your friends :

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය එහි දෙවැනි අදියරට එළැඹීමට තීරණය කර තිබේ.

ඒ අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා සඳහන් කරන්නේ යුගදනවි බලාගාරය ගිවිසුමට විරෝධය පල කරමින් හා තවත් කරුණු කීපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

Share with your friends :