27 C
Colombo
23/10/2024

මීළඟ මහමැතිවරණයට මම තරග කරනවා – දහම් සිරිසේන

Share with your friends :

මීළඟ මහමැතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් තමන් තරග වදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් සමග එක්වෙමිනි.
මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ද දහම් සිරිසේන මහතාය.

Share with your friends :