27 C
Colombo
24/10/2024

බැසිල් ඉන්දියා යයි.. ඩොලර් බිලියන එකහමාරක ණයක් ඉල්ලයි..

Share with your friends :

ණය පදනම මත ඩොලර් බිලියන එක හමාරක මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය සැලසුම් කර සිටී.

ඒ පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාසයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලන් යාමට නියමිතව ඇත.

එහිදී මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ පිරිස් හමුවීමට නියමිතව තිබේ.

එමෙන්ම ඉන්දීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Share with your friends :