27 C
Colombo
24/10/2024

ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි

Share with your friends :

රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ.

එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇති රටවල සිට පැමිණෙන අයටයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට එම මගීන්ට මෙරටට පැමිණීම තහනම් කර ඇත සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ඇංගෝලාව, මොසැම්බික්, ලෙසතෝ. බොට්ස්වානා, නැම්බියා යන රටවල සිට පැමිණෙන්නට මෙම තහනම ක‍්‍රීයාත්මකය.

Share with your friends :