27 C
Colombo
27/10/2024

ඇමති ලොකුගේට කොරෝනා.. රෝහල්ගත කරයි

Share with your friends :

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.

Share with your friends :